දොර ඇරියහම දැක්ක දෙයින් මට කරගන්න දෙයක් නැති උනා - පිසා බෝයිගේ ජිවිතයම කනපිට පෙරලුනු හැටි

visibility 21 wyświetleń schedule 7 lat temu timer 6:57
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />අපි හැමෝම සිහින දකින්න කවදා හරි අපේ හිතේ වැඩිපුරම කැමැත්ත තියන රස්සාව කරන්නයි. නමුත් අපි හැමෝටම ඒ දේ කරන්න ලැබෙන්නේ නෑ. ඉතාම සුළු පිරිසකට තමයි සිහිනය සබැ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. අනිත් අයට එය සිහිනයක්ම පමණක් වෙලා යනවා.රැකියාව කියන දේ මත සමාජයේ බොහෝ දේ තීරණය වෙනවා. ඒ වගේම තමයි ඇතැමුන් රැකියාවන් තම තම සමාජ තත්වය පවා මනිනු ලබනවා. රැකිාව මත පුද්ගලයින් සත්යම වශයෙන්ම උස් පහත් නොවුනත් කෙනෙක්ට ගැලපෙන රැකියාවක් තව කෙනෙක්ට නොගැලපෙන්න පුලුවන්. ඒ වගේම තමන්ගේ සිහිනයක් උන ක්ෂේත්රිය ඇතුලේ රැකියාවක් නොලැබීමත් කෙනෙක්ට කළකිරීමක් ඇති කිරීමට හේතුවක් වෙන්නත් පුලුවන්.<br /><br />තමන් කැමති රැකියාවක් වෙනුවට වෙනත් රැකියාවක් කරන්න උනොත් ගොඩක් වෙලාවට මේ නිසාම වෙන්නේ හැමදාම දුක් වෙමින් සුසුම් හෙලමින් ඉන්න. ඉගෙන ගන්න ඕනේ කාලේ ඉගෙන ගන්න එක පැත්තක දාලා වෙන දේවල් කර කර හිටපු තේමියට අන්තිමට ලැබුනු රැකියාව නිසා ජීවිතේම එපා උනා. මේ ඔහුගේ කතාවයි.