7rmMUSIC - Bambara Thudin Nelum Malaka La Arune - Thyga N Edward - බඹර තුඩින් නෙළුම් මලක ළා අරුණේ

Roshan Manjula 2014-08-12

Views 85

Bambara Thudin Nelum Malaka La Arune - Thyga N Edward - බඹර තුඩින් නෙළුම් මලක ළා අරුණේ
“BAMBARA THUDIN NELUM MALAKA”
Artist : Thyga N. Edward
Lyrics : Premakeerthi De Alwis
Music: Sanath Nandasiri
Visual Edit : Roshan M Wickramasingehe

බඹර තුඩින් නෙළුම් මලක ළා අරුණේ..
ගායනය : ත්‍යාගා එන්. එඩ්වඩ්
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : සනත් නන්දසිරි
රූප සංස්කරණය : රොෂාන් මංජුල

බඹර තුඩින් නෙළුම් මලක ළා අරුණේ....
විල් තෙර හිඳ ඔබ නොලියූ එකම ගීය තව ම හද තවයි...

උවිඳු විළස කිරි සයුරේ රැල් කළතා රසය පතා ...
සිරිකත ලෙස කැන්ඳා යන සැන්ඳෑ කාලය පරවෙයි....

රෑ අඩ සඳ ගෙවී අඳුර එයි දස අත අප සැමටා...
රැක ගොළුවත තනිවෙයි සිත මම මේ ලොව තුල තනිවෙයි....

Share This Video


Download

  
Report form
RELATED VIDEOS