Hade Kothanaka Ho - Sunil Eirisinghe

Sinhala Lyrics 2015-12-05

Views 2

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින් ...
පෙළයි මා මුදා සුව දැහැනින් .....

සයුර ඉම රත් සිතිජ රේඛාවේ .....
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ....
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා.....අද
තනිවෙනා මොහොතින් ....

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්....
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්...
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්...ඔබ
මැකී යනු මතකෙන්.....

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

Hade Kothanaka Ho - Sunil Eirisinghe හදේ කොතැනක හෝ හිඳී ඔබ

Share This Video


Download

  
Report form
RELATED VIDEOS