ශිෂ්‍යයන් දෙදෙනාට වෙඩි තැබිමට මුල යාපනයේ "යතුරු පැදි කල්ලි"යක්

Lanka News Network 2016-10-23

Views 23

යාපනයේ "යතුරු පැදි කල්ලි" සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බවත් එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක BBC සංදේශයට අනාවරණය කර තිබේ.

Share This Video


Download

  
Report form