ඩිලාන් කියන්නේ ඉඳුල් කන එකෙක්.....රාජපක්ෂලා "බඩගිනි හැදුණාට ඉදුල් කන්නේ නෑ "

Views 1.8K

“මේ කාලය තුළ හම්බුණේ ඔක්කොම ශ්‍රිලනිප හිටපු දැනට එක්සත් ජාතික පක්ෂයේ මුක්කුවක් වෙලා ඉන්න අය තමා හම්බ වුණේ . එහෙනම් ඒ කට්ටිය එක්ක තමා ඔය ඩීල් එක දාන්න ඇත්තේ .ඔය කට්ටියට ඔය මන්ත්‍රිකම් නිකන් දීලා නෑ.ඔය වගේ ඒවා කියවන්න තමා ඕක දීලා තියෙන්නේ.ඒ කට්ටියට අපි අනුකම්පා කරනවා ."

"ඒ කලේ අපිත් ඔය කාරිය ඔය කට්ටියටම කියලා කරවා ගත්තා.අර කියමනක් තියනවානේ “බඩගිනි හැදුණාට ඉදුල් කන්නේ නෑ ” කියලා.මේ රාජපක්ෂලා නම් ඔය බොරු චෝදනා වලට බය වෙන්නේ නෑ.ඇත්ත චෝදනා තියන අය සමහරවිට ඉදුල් කනවා ඇති . ”

Share This Video


Download

  
Report form
RELATED VIDEOS