ඇමතිතුමා කැමරා ඉස්සරහා රඟන්න එපා....කවුද කියන්නේ එපා කියලා ... අපිට ඡන්දයක් ඔනේ

Lanka News Network 2017-01-03

Views 27

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බවත් රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසයි.

Share This Video


Download

  
Report form
RELATED VIDEOS