STF කොල්ලෝ කොල්ලකාරයන්ට දීපු ගේම - Live වීඩියෝ එක

Views 2

මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි. ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්විය. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමුව රෝහලේ දී ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත... http://lnwtoday.net

Share This Video


Download

  
Report form
RELATED VIDEOS