මුස්ලිම් අන්තවාදින්ගේ මේ සුදානම කුමක්ද?

Lanka News Network 2025-02-10

Views 8

''1980 දී ආරම්භ කළ මෙම බෞද්ධ පාසල මුස්ලිම් විද්‍යාලයකට පවරාදීම යම් කිසිවෙකු විසින් හිතාමතා ආණ්ඩුව අමාරුවේ දැමීමේ ක්‍රියාවක් බවයි පෙනෙන්නේ. එවැනි පාවරාදීමකට බලය ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාටයි. ඔහු එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අනුමැතිය ලබා දුන්නේ නම් ආණ්ඩුව යම් පිරිසක් සතුටු කිරීම සඳහා ඔහුට බලපෑම් කර එම පවරාදීම සිදු කළා විය යුතුයි.

Share This Video


Download

  
Report form
RELATED VIDEOS