මම එපා කියද්දි පැය 48 සටන් විරාමයක් දුන්නා-කොටු වු කොටි ත්‍රස්තවාදීන්ට පනින්න ඉඩ දුන්නා
එම සටන් විරාමය හේතුවෙන් යුධ හමුදාවේ කෝටි 50කට වඩා ආයුධ අහිමි වු බවත් එම සටන් විරාමය ලබාදිමට ප්‍රධානතම හේතුව වුයේ සටන් බිමේ කොටු වි සිටි කොටි ත්‍රස්තවාදීන්ට පලා යැමට බවයි සරත් ෆොන්සේකා සදහන් කළේ. <br />http://lankanewsalert.com/