ශ්‍රී පාද ඉඩම ගැන බැසිල් රාජපක්ෂ කතා කරයි.....

visibility 25 tontonan schedule 9 tahun yang lalu timer 1:13
open_in_new Dailymotion
ශ්‍රී පාද අඩවිය පාමුල ඉඩමක් අරාබි ජාතික ආයෝජන කරුවන් පිරිසක් විසින් මිළදිගෙන ඇති බවත් එම ඉඩම හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත්ව තිබු එකක් බවටත් සදහන් කරමින් පසුගිය දින කිහිපයේ සමාජ ජාලා වෙබ් අඩවි මෙන්ම ඇතැම් වෙබ් අඩවි හරහා කල අනාවරණය සම්බන්ධයෙන් ඊයේ (27) ගල්ලේ පැවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යවේදීන් බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කර සිටියා. එහිදි බැසිල් රාජපක්ෂ පිළිතුරු දෙමින් කියා සිටියේ තමන්ට ශ්‍රී පාදයේ ඉඩම් නොමැති බවත් තමන්ට ඉඩම් ඇත්තේ හම්බන්තොට පමණක් බවයි.