රනිල් රෙජිමය ෆුට් නෝට් දැමීම නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකදී හොරු බේරෙන්න පුළුවන්
අනිත් අතට යහපාලනයේ අධිකරණ ස්වාධීනකම ගැන දැන් රටේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.ඊට ආසන්නම සහ සරලම ක්‍රියාදාමය වන්නේ මරණ භිය නිසා හදිසියේම රණවිරුවන් සිහිවි කල කතාවත් ඒ සමගම මාස ගණන් සිරකුඩු වල ගාල් කරගනිමින් පලිගත් රණවිරුවන් එකවරම අධිකරණය හරහා ඇප නියම කිරිමය.