කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර දෙන සක්කිලි මාධ්‍ය වලට රිදෙන්නම දෙයි...

visibility 270 조회수 schedule 9년 전 timer 4:46
open_in_new Dailymotion
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම ලෝකයම පැරදෙන බව කීයද්දි අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නා බවට අනාවැකී කී ඒ වගේම වත්මන් බෙදුම්වාදී සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය ටක්කෙටම සිද්ධ වෙන කාලය පවා අනාවරණය කර තිබේන විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කප්පම් වලට,ආණ්ඩු බලයට,මාධ්‍ය ප්‍රචාර ලබාදිමට කටයුතු කරන ලංකාවේ ජඩ මාධ්‍ය හැසිරීම පිළිබඳව පුලුල් අනාවරණයක් සිදුකර තිබේ.