මහින්ද මහත්තයාගේ කතාවට ඇස් වලට කඳුළු ආවා

visibility 42 مشاهدة schedule منذ 9 سنة timer 3:27
open_in_new Dailymotion
චන්ද්‍රිකා ආණ්ඩු සමයේ සුදුනෙළුම් තවලම් ව්‍යාපාරයට සහය දීම ඉතිහාසයේ කළ වරදක් බව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට තමන්ගේ ඇස්වලට කඳුළු ආ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.ආයුධ වලින් යුද්ධය ජය ගත්තත් හදවතේ යුද්ධය දිනාගැනීමට තවමත් නොහැකිවීම එලෙස කදුළු ඒමට හේතුව බව අමාත්‍යවරයාසඳහන් කළේය.