මඩකලපුව,මංගලගම සිංහල ජනතාව ගම්බිම් වලින් පන්නා දමයි
මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම කෙවිලියාමඩු පුළුකුනාව යන ගම්මානවල වාසය කරන සිංහල ජනතාවට එම ගම්මාන අත්හැර යන ලෙසට TNA විසින් බලපෑම් කරන බව පවසමින් අද (11) පෙරවරුවේදී එම ගම්මානවල සිංහල ජනතාව දැවැන්ත විරෝධතාවයක