ශ්‍රී ලංකාවේ තේ වැඩි ඉල්ලුමක්!

visibility 29 views schedule 9 years ago timer 8:06
open_in_new Dailymotion
ලෝක වෙළදපොළේ ශ්‍රී ලංකාවේ තේ වලට ඉකුත් මාසයේ සිට වැඩි ඉල්ලුමක් පවතින බව වතු අධිකාරිවරුන් පවසනවා. එම ඉල්ලිමත් සමගම මෙතෙක් ලෝක වෙළදපොලේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ කිලෝවක් සදහා රැපියල් හාරසිය හෑත්තෑවකට 470/= අලෙවි වු අතර එම වැඩි ඉල්ලුමත් සමගම මේ වන විට ශ්‍රී ලංකාවේ තේ කිලෝවක් සදහා රැපියල් හයසීයක 600/= මුදලක් ලැබෙන බවයි වතු අධිකාරිවරුන් පවසන්නේ.