ශ්‍රී දේවි වැටිලා මැරිලා නෑ - කව්රුන් හෝ මරලා - හිසේ ගැඹුරු තුවාලයක් - යළිත් මරණ පරීක්ෂණයක්

visibility 0 просмотров schedule 8 г. назад timer 2:05
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />මේ දිනවල ලංකාවේ වගේම විදෙස් රටවලත් ඉතාමත් ශෝකයෙන් කතාකළ පුවතක් තමයි ඉන්දියාවේ ජනප්‍රිය නිලි ශ්‍රීදේවිගේ හදිසි වියෝව. අවමංගල්‍ය උත්සවය ඉක්මනින් ගැනීම සඳහා මරණ පරීක්ෂණය සිදුකොද දේහය ඉන්දියාවට ගේනවද ඩුබායි පොලිසිය මේක ලේසියෙන් අතහරින බවක් පෙන්නේනට නැහැ ඔවුන් යලිත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව පැවසෙනවා.<br /><br />ඒ අයගේ හිසේ ගැඹුරට විව්හිදී පැවතුන තුවාල පිළිබඳවයි ඔවුන් පවසන ආකාරයට මෙය නිකන්ම මරණයක් නොව මර දැමීමක් බවට සැකකරමින් පරීක්ෂණ ඉදිරියට කරගෙන යන බවයි දැනගන්නට ලැබෙන්නේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්