මෛත්‍රි -රනිල් එක් වුණේ බඩ ගැන සිතා නොව රට වෙනුවෙන්...සිංහල ,දෙමළ,මුස්ලිම්,බර්ගර් අදාළ නෑ ...හැමට එක රටක්!

visibility 1 προβολές schedule πριν 9 χρόνια timer 12:10
open_in_new Dailymotion
" වවුනියාව කියන්නේ මේ රටේ තිස් අවුරුද්දකට ආසන්න කාලයක් පවතී දරුණු යුද්ධයෙන් සිංහල, දෙමල, මුස්ලිම් භේධයකින් තොරව වැඩියෙන්ම පිඩාවට පත්වුණු ජනතාවක් සිටින ප්‍රදේශය" බව සිහිපත් කළේය. යුද්ධ අවධියේ සෑම දෙනාටම වුවමනා වූනේ සාමයෙන් සමගියෙන් ජිවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කර ගැනීම වුවත්, යුද්ධයෙන් වසර දහයකට පසුවත් එම තත්ත්වය උදා කර ගැනීමට හැකියාවක් නොලැබීම නිසා රටේ ඇතිවූ අරගලය පිළිබඳවද එතුමා සිහිපත් කළේය.