මේක දළදා හිමි වැඩ සිටින රටක් ...උන්වහන්සේ වැඩ සිටිනතාක් කල් සිංහල ,බෞද්ධයාට අල්ප මාත්‍රයක තරම් හානියක් නෑ
සිංහල ,බෞද්ධ රටේ දළදා හිමි වැඩ සිටින තාක් කල් ,මහා සංඝයා වහන්සේහේ කහ සිවුරේ බලය පවතින තාක් කල් මේ රට කිසිවෙකුටත් විනාශ කල නොහැකි බව . මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක පවසයි .