සුද්ද සිංහලෙන් ඇමතු ඥාණසාරට වැඩ වරදි....

visibility 41 views schedule 9 years ago timer 7:24
open_in_new Dailymotion
2012 වසරේ ජූනී මසදි ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි පොලොස් නිලධාරින්ට සුද්ද සිංහල වචනෙන් දේශනා කරමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපල වලට හානි ක්‍රීම පිළිබදව හෝමාගම පොලීසිය විසින් ඥාණසාර හිමියන්ට විරුද්ධව චෝදනා පත්‍රයක් ගොනු කර තිබෙනවා.