රතන හාමුදුරුවෝ ස්වාධීන වූයේ රට පාවාදෙන්නද? " මෙන්න ඇත්ත....

visibility 103 lượt xem schedule 9 năm trước timer 22:47
open_in_new Dailymotion
යෝජිත ව්‍යවස්ථාව හරහා උතුර හා නැගෙනහිර පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සාධාරණය කරමින් අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කර ඇති මතයේ ඇති භයානක කම ඊයේ වියත්මග සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා හොඳින් පැහැදිළි කළේය.