වැලිඅමුණට වැඩක් දෙන්න කියලා ගෝඨා මට කිව්වා...

visibility 130 views schedule 9 taon ang nakalipas timer 4:50
open_in_new Dailymotion
එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ සිවිල් ක්‍රියාධරයෙකු මෙන්ම රාජපක්ෂලාට හිසරදයක්ව සිටි නීතිඥ Jc වැලිඅමුණට(J. C. Weliamuna ) වැඩක් දෙන ලෙස තමන්ට පැවසු බව හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මාධ්‍ය ඉදිරියේ හෙළිදරවු කළා.....