නායයෑමේ අවධානමක් - හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප‍්‍රදේශයෙන් එක් මංතිරුවක් වසා දමයි

visibility 36 görüntülenme schedule 9 yıl önce timer 1:51
open_in_new Dailymotion
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පේරගහමුල ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගය අභියස දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසිමට පටන් ගැනිම හේතුවෙන් එම ගොඩනැගිල්ලට පහළින් වු නිවාස දෙකක පදිංචිකරුවන් සහ එම ගිලා බැසිමට පටන් ගෙන ඇති ස්ථානයේ ප‍්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක සරත් සමරවික‍්‍රම මහතා පැවසුවා.