ශ්‍රී දේවිගේ සැමියා සියල්ල හෙළිකරයි - "ඇගම වතුරෙන් යට, එයා දැගලුවෙත් නෑ"

visibility 0 tontonan schedule 8 tahun yang lalu timer 2:05
open_in_new Dailymotion
For copyright matters please contact us at : [email protected]<br /><br />මේ වෙනකොට මුළු ලෝකයම දන්නා පුවතක් තමයි නිලි රැජිනක් වෙන ශ්‍රී දේවිගේ හදිසි වියෝව. මුළු ඉන්දියාවම කැළඹුණු මේ මරණය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන තත්වයක් යටතේ පසුගියදා ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණා. මීට සතියකට පමණ කළින් අවසන් ගමන් ගියේ ඇය හැම කෙනාගෙම හිතට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමින්<br /><br />ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපුර් ශ්‍රී දේවිගේ මරණය ගැන යහලුවට විතරක්ම කියපු කතාවක් මේ වනවිට හෙළිවී තිබෙනවා වැඩි විස්තර සහිත වීඩියෝව