නිදහස් උළෙලේ පෙර පුහුණුවීම් අතරේ පැරෂුටයක් පැටලී සිව්දෙදෙනෙක් ඇද වැටෙයි.

visibility 2.9K переглядів schedule 2 р. тому timer 3:43
open_in_new Dailymotion
ගෝල්ෆේස් හීදි පැරෂුට් දෙකක් පැටලී හමුදා සෙබළුන් සිව්දෙදෙනෙක් අනතුරට ලක් වූ අතර ඉන් දෙදෙනෙක් ගොඩනැගිල්ලක් මතට ඇදවැටී තිබෙනවා.ඒ, 76 වන නිදහස් උළෙල වෙනුවෙන් පැරෂුට සංදර්ශනය සඳහා පෙර පුහුණුවීම කරන අතරවාරයේදීයි.<br />