7rmMUSIC - Pirith Potha Se Pivithurui - පිරිත් පොත සේ පිවිතුරුයි - Janaka Wickramasinghe

Roshan Manjula 2015-09-02

Views 6

Artist : Janaka Wickramasinghe
Lyrics : Ananda Hewaranhidage
Music : H.M Jayawardana
Creation : Roshan M Wickramasinghe.

ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : ආනන්ද හේවාරංහිදගේ
සංගීතය : එච් එම් ජයවර්දන
නිර්මාණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ
------------------------------------------------
පිරිත් පොත සේ පිවිතුරුයි,,,,
බණ කතා මෙන් පිංබරයි ...
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ…
මං නුඹට පානා ආදරේ ...
නුඹ මටම පානා ආදරේ…..

රුවන්වෑලි සෑයට උසයි….
මහා පෑරකුම් වෑව වගෙයි….
ඉසුරුමුනි පෙම් යුවල වත් විඳ නෑහෑ….
අපි අපට පානා ආදරේ …
අපි අපට පානා ආදරේ ...........

තුන් රුවන් සරණින් බලෙන් ....
සිව්වරම් දෙවි අනුහසින් ....
සෙත් පිරිත් සේ වාසනා වේවා ....
මං නුඹට පානා ආදරේ ...
නුඹ මටම පානා ආදරේ ...

Share This Video


Download

  
Report form
RELATED VIDEOS