වතුකමිකරුවන්ගේ වැටුප් සටනට විද්‍යාපීඨයේ සිසු ගුරුවරුන් සහයට

visibility 12 ভিউ schedule 9 বছর আগে timer 2:11
open_in_new Dailymotion
උද්ඝෝෂණයේ නියලි සිසු ගුරුවරුන් අවධරණය කර සිටින්නේ මෙම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසුන් වැඩි ප‍්‍රමාණයක් වතුකරයෙන් අධ්‍යාපනය ලබා විද්‍යාපිඨයට සුදුසුකමි ලැබු අය බවද සදහන්.