ජාතිවාදි ,ආගම්වාදී උන් දෙපාරක් නොහිතා අත්අඩංගුවට ගන්නවා ….අධිකරණ ඇමති යළි යළිත් සමාජ වෙබ් අඩවි වලට අනතුරු අගවයි !

visibility 1 بازدید schedule 9 سال پیش timer 3:44
open_in_new Dailymotion
ප්‍රජාතන්ත්‍රවාදය දොරේ ගලන අවස්ථාවක ඇතැම් මාධ්‍යවල හැසිරීම අනුමත කල නොහැකි බවත් ,යහපාලනය යහපාලනය යැයි කියමින් තවදුරටත් මේවා ඉවසා සිටිය නොහැකි බවයි ඔහු දිගින් දිගටම කියා සිටියේ .ජාතිවාදීන්ට සහ ආගම්වාදීන්ට රජය යටතේ මින් ඉදිරියට කිසිදු සමාවක් නැති බවයි ඔහු සදහන් කලේ .