"තමුසෙලාට හෙණ ගැහුවත් කමක් නෑ ...තමුසෙලා ශ්‍රිලනිපයත් විනාශ කරනවා ...එකයි අපිට දුක ..." මහින්දානන්ද බැදුම්කර හොරකම දන්න

visibility 1.4K views schedule 9 years ago timer 23:00
open_in_new Dailymotion
මහ බැංකු බැදුම්කර වංචාවේ මහ මොළකරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් , එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රින් අද තමන්ගේ නායකයා ආරක්ෂා කර ගැනීමට බැදුම්කර වංචාව සාධාරණීකරණය කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා .පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.