විකුණන්නට දෙන්නෙත් නෑ...තර්ජනයට අපි බය නෑ... හම්බන්තොට උණුසුම්...අධිකරණ අන නොතකා දහස් ගණන් මහා පාරේ

visibility 1.8K tontonan schedule 9 tahun yang lalu timer 14:41
open_in_new Dailymotion
හම්බන්තොට යෝජිත කර්මාන්ත පුරය හා පරිපාලන සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුනද මේ වනවිට දස දහස් ගණනින් ජනතාව අදාළ විකුණුම් ව්‍යාපෘතියට විරෝධය පලකරමින් උද්ඝෝෂණයේ යෙදෙන බව අප හම්බන්තොට වාර්තාකරු සදහන් කළා.