සිදුවූ පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉහලම ඉන්න ලොකු පුටුවක් ඉල්ලා අස්වෙයි?
For copyright matters please contact us at : [email protected]<br /><br />කව්රුත් නොසිතු ආකාරයෙන් පොහොට්ටුව ඇති විශාල ජයක් ලබාගැනීම නිසා මේ වනවිට ලංකාවේ දේශපාලනය කණපිට පෙරලි අවසානයි. අනෙකුත් පක්ෂ වලට ලංවිමටවත් නොහැකි ආකාරයෙන් පොහොට්ටුව ඉහලට ගොස් හමාරයි.<br />ඉතින් මේ සිදුවූ පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ මුල් පුටු කිහිපයෙන් එකක ධූරය හොබවන පුද්ගයෙක් ඉල්ලා අස්වීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්