යුද්දේ නම් ..යුද්දේ අපී නිවට නෑ .....

visibility 149 views schedule 9 years ago timer 1:20
open_in_new Dailymotion
වත්මන් ආණ්ඩුව බලයට පත්වූදා පටන්ම සිදු කලේ බෞද්ධාගමට එරෙහි ක්‍රියාකාරකම් බවත් ජාතිවාදි ආගම්වාදි පනත් ගෙන එමින් ජාත්‍යන්තරය සතුටු කිරීමට වත්මන් පාලකයන් කටයුතු කරන බවටද උන්වහන්සේ චෝදනා කලා .ජාත්‍යන්තර බලවේග භය නැතුවම රට තුළ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමට උපදෙස් දෙන තත්වයකට රට පත් කර ඇති බවත් , මෙය ඉතා භයානක තත්වයක් බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.