රාජිත වගකීමක් නැති ඇමතියෙක් ...උතුර -දකුණ කියා වෙනසක් නෑ ...අපිට නම් දෙකම එකයි !

visibility 73 ครั้ง schedule 9 ปีที่แล้ว timer 1:26
open_in_new Dailymotion
කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වගකීම් සහගතව අදහස් පළ කළයුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසනවා.උතුරේ ක‍්‍රියාත්මක ආවා කල්ලිය හිටපු ආරක්‍ෂක ලේකම්වරයා විසින් බිහි කළ එකක් බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉකුත්දා කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා.