ශ්‍රි පාද භූමියයේ කිසිදු සංචාරක හෝටලක් ඉදි වන්නේ නෑ

visibility 114 ครั้ง schedule 9 ปีที่แล้ว timer 13:36
open_in_new Dailymotion
අන්තර්ජාලවල මේ දිනවල පලවන පරිදි ශ්‍රි පාද පුදබිමේ සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුලූ රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිශාවේ ප‍්‍රධාන සංඝනායක අතිපුජ්‍ය බෙංගමුවේ ධමිමදින්න නායක ස්වාමින් වහන්සේ පැවසුවා. උන්වහන්සේ ඒ බව පැවසුවේ 2016 -2017 වසර සදහා ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ විම සමිබන්ධයෙන් අද (28) නල්ලතන්නිය ග‍්‍රාමසේවා කාර්්‍යාලයේදි රාජ්‍ය නිළධාරින් හා පෞද්ගලික අංශයේ නිළධාරින් දැනුවත් කිරිම සදහා පැවති විශේෂ සාකච්ඡාවේදීය .