හදීසි කැබිනට් තීන්දුවක්-ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න කැබිනට් තිරණයක්
ජාතිවාදී කණ්ඩායම් මට්ටුකරන්න හදීසි කැබිනට් තීන්දුවක් ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු කටයුතු හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවේ අද ප්‍රකාශ කළා. http://lankanewsalert.com/