මෛත්‍රීයෙන් ගහන ගැහිල්ල වදිනකම් ඒ ගොල්ලෝ දන්නේ නෑ ...

visibility 89 views schedule 9 years ago timer 3:48
open_in_new Dailymotion
ජනාධිපතිවරයාට එරෙහිව මාර හමුදා එන බවත් ඇතැම් පිරිස් ඒයට භියවි ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.සංවර්ධනය කරන ලද ගල්ගමුව මූලික රෝහල ජනතා අයිතියට පවරාදෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෛත්‍රීයෙන් ගහන ගැහිල්ල ක්‍රෝධයෙන් ගහන ගැහිල්ලට වඩා 10 ගුණයකින් වැඩි බවත් ඒ නිසා ඒ ගොල්ලන්ට වදිනකම් ඒ ගොල්ලෝ දන්නේ නැති බවයි.... http://lankanewsalert.com/