මුහුද අඳුරු හා කළු පැහැයකින් යුක්ත වයි - අවදානම් නිවේදනද නිකුත් කරයි - සුනාමියක පෙර නිමිතිද?
For copyright matters please contact us at : [email protected]<br /><br />පසුගිය කාලය පුරාවටම ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුවතක් වුනේ ඉන්දියාවේ ලෝකප්‍රසිද්ධ අනාවැකි කරුවකුන් විසින් ලංකාවට සහ ඒ අවට රවටවල සුනාමියක් පැමිණෙන බවට පැවසු අනාවැකිය. ඒ නිසා බොහෝ දෙනෙක් ඉතාමත් කලබලයට පත්වුනා. පසුව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මගින් එවැනි දෙයක් සිදුනොවන බවට තවමත් පුරවා ලක්ෂණ පහලවී නොමැති බවට ප්‍රක්ෂයක්ද නිකුත් කළා <br /><br />අපිට මේ වනවිට දැනගන්නට ලැබුනා දිවයින වටා මුහුදු තීරයේ දැඩි රළු ස්වභාවයක් ගෙන ඇති බව සහ මේ වනවිට අවධානම් නිවෙදනද නිකුත් කර ඇති බව මෙන්න වැඩිදුර තොරතුරු සහිත වීඩියෝව පහතින්